දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු අමාත්ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නොවැම්බර් මස 03 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුකරය අද කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවූ ලැබුවා.
එහිදී සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ අතර වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 03 වනදා දක්වා කල්තැබීමට අධිකරණය නියම කළ



