Home
Editorial
News
Provincial News
Sports
Foriegn News
Entertainment
Rana Monara ePaper
Search
NewsPaper
බදාදා, ඔක්තෝබර් 14, 2026
Facebook
Instagram
X
Vimeo
Youtube
Home
Editorial
News
Provincial News
Sports
Foriegn News
Entertainment
Rana Monara ePaper
More
Search
About Us
Contact Us
More
Search
Home
News
News
Cartoon
Crime
Editorial
Entertainment
Foriegn News
Interviews
Nature
Parliament
Provincial News
News
චීවරයට යුක්තිය භික්ෂු පාගමන වරකපොල පසුකරමින් නිට්ටඹුවට ළඟාවෙයි
සරත් ආනන්ද ලියනගේ
-
2026 ඔක්තෝබර් 14 බදාදා
චීවරයට යුක්තියත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහසත් යන තේමාව මුල් කරගනිමින් ආරම්භ කෙරුණු පාද යාත්රාව ඊයේ(13) පස්වරුවේ නිට්ටඹුව නගරයට ළඟා වූවා. පාද යාත්රාව ඊයේ පෙරවරුවේ ආරම්භ කෙරුණේ වරකාපොළ නගරයෙන්. පසුගිය 10 වැනිදා මහනුවර...
News
කොළඹ පෞද්ගලික රෝහලකදී මියගිය කාන්තාවක ගැන විශේෂ නියෝගයක්
ලාල් අබේනායක
-
2026 ඔක්තෝබර් 13 අඟහරුවාදා
සැකකටයුතු අන්දමින් කොළඹ ප්රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී මියගිය බව කියන කාන්තාවක සම්බන්ධයෙන් වහාම ප්රශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස මැලිගාකන්ද වැඩබලන මහෙස්ත්රාත් ප්රේමලාල් අතුකෝරල මහතා කොළඹ ප්රධාන අධිකරණ වෛද්ය නිලධාරීවරයාට...
News
ශිරන්ති 16 දින දක්වා යළිත් රිමාන්ඩ්
ලාල් අබේනායක
-
2026 ඔක්තෝබර් 13 අඟහරුවාදා
සිරිලිය සවිය" අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය සහ මූල්ය අක්රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන...
News
චාමර සම්පත් ලබන 23 දක්වා රිමාන්ඩ්
නිශාන්ත කුමාර බණ්ඩාර
-
2026 ඔක්තෝබර් 12 සඳුදා
පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දිසානායක මහතා ඔක්තෝබර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග...
News
රිවෝල්වරයක් හා උණ්ඩ සමග මැදමුලනේ පුද්ගලයෙක් අත්අඩංගුවට
නුවන් ජයසේකර
-
2026 ඔක්තෝබර් 12 සඳුදා
වීරකැටිය, කිංචිගුණේ ප්රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සහ පතරොම් 06ක් සමඟ සැකකරුවෙකු 11 සවස වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හාල් පන්දෙනියෙ ගෙදර,...
News
ශෂී වීරවංශට දඬුවම් නියම කිරීමේ නඩුව කල්යයි
ලාල් අබේනායක
-
2026 ඔක්තෝබර් 12 සඳුදා
අවිධිමත් රාජ්ය තාන්ත්රික විදේශ ගමන් බලපත්රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවලට වරදකාරියව වසර දෙකක සිර දඬුවමකට හා රුපියල් ලක්ෂයක දඩ නියම වු රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශට අදාල...
News
නාච්චදූව වැව් රක්ෂිතයේදී ගිනිඅවි සමග තිදෙනෙක් අත්අඩංගුවට
හේෂාර සේනාල් - අනුරාධපුරය
-
2026 ඔක්තෝබර් 12 සඳුදා
තිරප්පනේ බීට්ටු කාර්යාලයේ නිලධාරීන් විසින් නාච්චදූව වැව් රක්ෂිතයේ රාත්රි මුර සංචාරයක නිරත වීමේදී අලුයම 2.30 ට පමණ පුද්ගලයන් තිදෙනෙක් නිරීක්ෂණය වූ අතර ඔවුන් සන්තකයේ ගිණිඅවි තිබෙනු දැක ඔවුන් අත්අඩංගුවට...
News
බන්ධනාගාර ගතවන භික්ෂුන් ගැන නීති හදන්න කමිටුවක්
නිශාන්ත අමරසිංහ
-
2026 ඔක්තෝබර් 8 බ්රහස්පතින්දා
භික්ෂුන් වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව...
News
ඥානසාර හිමිට සිවුර ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
ලාල් අබේනායක
-
2026 ඔක්තෝබර් 8 බ්රහස්පතින්දා
සිර දඬුවම් නියම වී සිටින පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණ වලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක්...
News
හොර ඔපුප්වලින් විකුණන්න ගිය කොල්ලුපිටියේ ඉඩම ගැන විමර්ශන CIDයට
ලාල් අබේනායක
-
2026 ඔක්තෝබර් 8 බ්රහස්පතින්දා
කොල්ලුපිටියේ පිහිටි මිලියන 704 වටිනා ඉඩමක් ව්යාජ ඔප්පු සදා අලෙවි කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම...
News
W15 හෝටලයට වෙඩි තැබීමෙි සිද්ධියට හිටපු පොලිස්පති ඇතුළු 8 දෙනාට අධිචෝදනා බාර දෙයි
ලාල් අබේනායක
-
2026 ඔක්තෝබර් 7 බදාදා
වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනකුට එරෙහිව නීතිපතිවරයා මාතර මහාධිකරණයේ අධිචෝදනා බාර දුන්නා එහිදි මහාධිකරණය නියෝග කලේ චුදිතයන් නව දෙනා ඇප මත...
News
ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්
ලාල් අබේනායක
-
2026 ඔක්තෝබර් 7 බදාදා
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවට තීරණය කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත . ගෞරි තවරාජා ඇසෝසියේට්ස් ආයතනයේ...
1
2
3
...
6
Page 1 of 6
0
Fans
Like
0
Followers
Follow
0
Subscribers
Subscribe
Hot Topics
සබරගමුව පළාත් XII ප්රාථමික ක්රීඩා උළෙල – 2026
චීවරයට යුක්තිය භික්ෂු පාගමන වරකපොල පසුකරමින් නිට්ටඹුවට ළඟාවෙයි
ජොන්ස්ටන්ගේ පුද්ගලික ලේකම්ට ඇප නොලැබෙයි
තවදුරටත් කියවන්න...
×
No WhatsApp Number Found!
WhatsApp us
WhatsApp Group