රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ක්‍රිකට් පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති අංශ ප්‍රධානී නීතිඥ ආචාර්ය චානක සේනානායක මහතා විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
පෙත්සම්කරු කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වලින් ක්‍රිකට් ක්‍රීඩාවට අගතියක් සිදුවන බවයි. FB



