HomeNewsයෝෂිත CIDයට එයි

යෝෂිත CIDයට එයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ස මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

කිනම් කාරනයක් හේතුවෙන් යෝෂිත රාජපක්ෂ මහතා එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඇත්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔහු මේ වන විට CIDයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01