HomeNewsවෘත්තිය අධ්‍යාපන ආයතනවල ව්‍යාපෘති ප්‍රගති සමාලෝචනය කෙරේ

වෘත්තිය අධ්‍යාපන ආයතනවල ව්‍යාපෘති ප්‍රගති සමාලෝචනය කෙරේ

වෘත්තිය අධ්‍යාපන ක්ෂේතුුයට සමිබන්ධ ආයතනවල 2026 වසරේ පුගතිය සමාලෝචන සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා.

ඒ වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ පුධානත්වයෙන්.

අධ්‍යාපන අමාත්‍යාංශ ⁣ශුුවණාගරයේ පැවති මෙම සාකචිජාවට ජර්මානු කාර්මික විද්‍යාලය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු ආයතනය ඇතුලු ආයතන සහභාගි වි සිටියා.

එම ආයතන වල මෙි වසරේ කිුයාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය, මතුව ඇති ගැටලු සහ කිුයාත්මක කිරිමෙිදි පවතින බාධා පිළිබඳ මෙහිදී සාකචිජා කර තිබෙනවා.

විශේෂයෙන් ව්‍යාපෘති කඩිනමින් කිුයාත්මක කිරිම සදහා ගොඩනැගිලි දෙපාර්තමෙින්තුව, C.E.C.B., ජාතික ජල සමිපාදන හා ජල පවාහන මණ්ඩලය ඇතුලු අදාල ආයතන අතර සමිබන්ධිකරණය තවදුරටත් ශක්තිමත් කිරිමෙි අවශ්‍යතාව නියෝජ්‍ය අමාක්‍යවරයා මෙහිදි අවධාරණය කළා.

නියමිත කාල සීමාව තුළ ව්‍යපෘති අවසන් කර ඒවායේ පුතිලාභ ජනතාව වෙත කඩිනමින් ලබාදිම සදහා කාර්යක්ෂමව කටයුතු කරන ලෙසයි නියෝජ්‍ය අමාත්‍යවරයා නිළධාරින්ට උපදෙස් දි ඇත්තේ.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01