HomeNewsතංගල්ලේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

තංගල්ලේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

තංගල්ල, කුඩාවැල්ල, නාකුළුගමුව ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් ඒල්ල වී තිබෙනවා.

පොලිසිය කියා සිටියේ අද(12) අලුයම් කාලයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කොට පළා ගොස් ඇති බවට සැක පළ කරනවා.

වෙඩි තැබීම සිදු කරන ලද්දේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් ප්‍රදේශයේ ධීවර බෝට්ටු හිමිකරුවකුගේ නිවසක් වෙඩි ප්‍රහාරයේ ඉලක්ක වී ඇති බවත් පොලිසිය පවසනවා.

 

 

 

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01