හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණි තිබෙනවා.
සිදු කෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඒ මහතා මෙලෙස පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂත්වය වන්නේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(18) දින කොමිසම හමුවට පැමිණ ඇත්තේ රෝද පුටුවකින් වීමයි.



