HomeNewsBREAKING NEWS: පොහොට්ටුවේ මහලේකම් අත්අඩංගුවට

BREAKING NEWS: පොහොට්ටුවේ මහලේකම් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින්.

පොලිස්පතිවරයා සම්බන්ධව කරන ලද ප්‍රකාශයක් පිළිබඳව සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා සාගර කාරියවසම් මහතා මධ්‍යම අපරාධ කාර්යාංශය වෙත අද(10) පැමිණ තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01