Home
Editorial
News
Provincial News
Sports
Foriegn News
Entertainment
Rana Monara ePaper
Search
NewsPaper
අඟහරුවාදා, ඔක්තෝබර් 13, 2026
Facebook
Instagram
X
Vimeo
Youtube
Home
Editorial
News
Provincial News
Sports
Foriegn News
Entertainment
Rana Monara ePaper
More
Search
About Us
Contact Us
More
Search
Home
Authors
Posts by නුවන් ජයසේකර
නුවන් ජයසේකර
6 POSTS
0 COMMENTS
http://Kasagala.com
News
රිවෝල්වරයක් හා උණ්ඩ සමග මැදමුලනේ පුද්ගලයෙක් අත්අඩංගුවට
නුවන් ජයසේකර
-
2026 ඔක්තෝබර් 12 සඳුදා
වීරකැටිය, කිංචිගුණේ ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සහ පතරොම් 06ක් සමඟ සැකකරුවෙකු 11 සවස වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට...
News
77 වන යුද හමුදා සංවත්සරය වෙනුවෙන් කතරගමදී විශේෂ පිංකම්
නුවන් ජයසේකර
-
2026 සැප්තැම්බර් 30 බදාදා
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන ආගමික ආශිර්වාද වැඩසටහන් මාලාවේ තවත් වැදගත් අවස්ථාවක් ලෙස යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද ලබාගැනීමේ විශේෂ ආගමික...
News
කම්බ හොරු දෙදෙනෙක් අයිස් සමග දැලේ
නුවන් ජයසේකර
-
2026 සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා
තිස්සමහාරාමය ප්‍රදේශයේ සිදුවූ සොරකම් රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා ලබන...
News
බන්ධනාගාර නිලධාරියෙක්ට රැඳවියෙක් පහරදීලා
නුවන් ජයසේකර
-
2026 සැප්තැම්බර් 23 බදාදා
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ D වාට්ටුවේ රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරියෙකුට එම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අඟුණකොළපැලැස්ස පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර තිබේ. සිද්ධිය...
News
රොන්මඩ අස්සෙන් ගිනි අවි මතුවෙයි
නුවන් ජයසේකර
-
2026 සැප්තැම්බර් 23 බදාදා
කටුවන, කිරම ප්‍රදේශයේ නිවසක තිබූ පස් ගොඩක් තුළ තිබී T56 වර්ගයේ උණ්ඩයක් සහ එම උණ්ඩ යෙදිය හැකි T කටස් වර්ගයේ ගිනි අවියක් අත්අඩංගුවට ගත්...
1
2
Page 1 of 2
නුවන් ජයසේකර
6 POSTS
0 COMMENTS
http://Kasagala.com
×
No WhatsApp Number Found!
WhatsApp us
WhatsApp Group