Home
Editorial
News
Provincial News
Sports
Foriegn News
Entertainment
Rana Monara ePaper
Search
NewsPaper
බදාදා, ඔක්තෝබර් 14, 2026
Facebook
Instagram
X
Vimeo
Youtube
Home
Editorial
News
Provincial News
Sports
Foriegn News
Entertainment
Rana Monara ePaper
More
Search
About Us
Contact Us
More
Search
Home
News
News
Cartoon
Crime
Editorial
Entertainment
Foriegn News
Interviews
Nature
Parliament
Provincial News
News
නිකිණි පුර පසළොස්වක පොහොය අදයි
Editor in Chief
-
2026 අගෝස්තු 27 බ්රහස්පතින්දා
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහොය අදට(27) යෙදී තිබෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මහා කාශ්යප මහ රහතන් වහන්සේගේ ප්රධානත්වයෙන් ප්රථම ධර්ම සංගායනාව පවත්වා ඇත්තේද අද...
News
අශ්වබල 85ට වැඩි බෝට්ටු ග්රෙගරිවැවෙන් ඉවතට
රංජිත් රාජපක්ෂ - හැටන්
-
2026 අගෝස්තු 26 බදාදා
නුවරඑළිය ග්රෙගරිවැවේ දැනට පවත්වාගෙන යන ඇතැම් බෝට්ටු සේවාවන් තුළින් සිදුවන අනතුරු බහුල නිසා එම බෝට්ටු සේවාව මාස දෙකක් ඇතුළත විදිමත් ආකාරයෙන් පවත්වාගෙන යාමට අවශ්ය පියවර ගන්නා ලෙස නුවරඑළිය දිස්ත්රික්...
News
අද දවසේ කාලගුණ තත්ත්වය
Editor in Chief
-
2026 අගෝස්තු 26 බදාදා
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි...
News
වියානා ඇලේ නාන්න ගිය දරුවා අතුරුදන්
Editor in Chief
-
2026 අගෝස්තු 21 සිකුරාදා
මහියංගණය ප්රදේශයෙන් දියේ ගිලී ළමයෙකු අතුරුදන්වීමක් සහ ගිරිඋල්ල ප්රදේශයෙන් දියේ ගිලී පුද්ගලයෙකු මියයාමක් ගිරිඋල්ල ප්රදේශයෙන් වාර්තා වනවා. මහියංගණය, වියානා ඇලේ දිය නෑමට ගොස් සිටි ළමයෙකු ඊයේ(20) උදෑසන දියේ ගිලී අතුරුදන්ව...
News
ගල්කිස්සේ වෙඩිල්ලට සැකපිට තවත් දෙදෙනෙක් අල්ලයි
Editor in Chief
-
2026 අගෝස්තු 21 සිකුරාදා
වෙඩි තබා මනුෂ්ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අගෝස්තු මස 15 වන දින ගල්කිස්ස, හුළුදාගොඩ පටුගම ප්රදේශයේදී...
News
අද දවසේ කාලගුණ තත්ත්වය – මුහුදු රළත් ඉහළ යාමේ හැකියාවක්
Editor in Chief
-
2026 අගෝස්තු 21 සිකුරාදා
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම වයඹ පළාතේද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද...
News
ප්රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී අභාවප්රාප්ත වෙයි
Editor in Chief
-
2026 අගෝස්තු 20 බ්රහස්පතින්දා
ප්රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්යමි අභාවප්රාප්ත වී තිබෙනවා. මියයන විට 82 වන වියේ පසු වූ නන්ද මාලනී මහත්මිය නාවල ප්රදේශයේ පිහිටි ඇයගේ නිවසේදී අභාවප්රාප්තව ඇති බවයි වාර්තා වන්නේ. ඇය වර්ෂ...
News
හරක් කටාට දුන් තීන්දුවකට එරෙහිව අභියාචනයක්
Editor in Chief
-
2026 අගෝස්තු 20 බ්රහස්පතින්දා
ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන හරක් කටා ඇතුළු විත්තිකරුවන්ට අධිකරණය ඉකුත්දා ලබාදුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නීතිපතිවරයා අද(20) කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබෙනවා. හරක් කටා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්රස්තවාදය...
News
ජනපති පාර්ලිමේන්තුවට
Editor in Chief
-
2026 අගෝස්තු 20 බ්රහස්පතින්දා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණි තිබෙනවා.
News
පළාත් තුනකට සහ දිස්ත්රික්ක හතරකට අදත් වැසි
Editor in Chief
-
2026 අගෝස්තු 19 බදාදා
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක්...
News
නාවික සෙබළුන් මුදා ගත් මානුෂිය ක්රියාවට නාවික හමුදාපතිගෙන් උපහාර
නිශාන්ත කුමාර බණ්ඩාර
-
2026 අගෝස්තු 19 බදාදා
මුහුදේ රළු තත්ත්වය නොතකා ක්ෂණිකව මැදිහත්වීම එහි සිටි නාවිකයින් නිරුපද්රිතව බේරාගැනීම පිළිබඳ උදාර මානුෂීය ක්රියාවලියට උපහාර පිදීමක් නාවික හමුදාපතිවරයා විසින් සිදු කර තිබෙනවා. නාවික සෙබළුන් මුදාගැනීමට එම පුරවැසියන් ඉටුකළ උතුම්...
News
හිටපු ඇමැති රාජිතගේ සොයුරු මහීල් අත්අඩංගුවට
Editor in Chief
-
2026 අගෝස්තු 18 අඟහරුවාදා
2010-2012 කාලසීමාවේදී ලංකා ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබූ මහීල් සෙනාරත්න මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ධීවර සංස්ථාවට පාඩු කරමින් දූෂණය නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන්...
1
...
3
4
5
6
Page 4 of 6
0
Fans
Like
0
Followers
Follow
0
Subscribers
Subscribe
Hot Topics
කපිලගේ ජංගම දුරකථන විමර්ශන සෑහීමට පත්විය නොහැකියි
සලේගේ පෙත්සමට මැදිහත් වෙන්න ඉල්ලූ අතරමැදි පෙත්සම් ගැන නියෝග කල් තබයි
සබරගමුව පළාත් XII ප්රාථමික ක්රීඩා උළෙල – 2026
තවදුරටත් කියවන්න...
×
No WhatsApp Number Found!
WhatsApp us
WhatsApp Group